INFO:
දුටුගැමුණු මහ නිරිදුගේ අණින් කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ වෙනුවෙන් ඉර හඳ පවතින තුරාවට පවත්වන්නට යෙදෙන රුහුණු කතරගම මහ දෙවොලේ තවත් වසරක පෙරහැර රාජකාරිය මෙසේ නිමවුණ වගයි. 🎥 Ruwan WidsorKataragama Wasana - කතරගම වාසනා #කතරගමවාසනා #wasanaetha #වාසනා #wasana #kataragamawasana #EsalaMangallaya | Kataragama Wasana - කතරගම වාසනා